වොෂිං මැෂින් එක ගෙදරදී තියෙන ලොකුම උපකාරකයෙක්. ඒත් එක හරියට නඩත්තු නොකළොත් ඉක්මනින්ම ගැටලු ඇති වෙන්න පුළුවන්. Mini A Spares වෙතින් ඔබට වොෂිං මැෂින් එක නඩත්තු කරන්න ලේසි ඉඟි ටිකක් මෙන්න. 1. ෆිල්ටරය පිරිසිදු කරන්න වොෂිං මැෂින් එකේ ෆිල්ටරය මාසෙකට වතාවක් ඉවත් කරලා පිරිසිදු කරන්න. ෆිල්ටරය බ්ලොක් වුණාම ජලය ගලන්නේ නැති වෙන්න පුළුවන්. ෆිල්ටරය ඉවත් […]